Thursday, October 18, 2012

නේත්‍රා....

වෙන දවසක නම් මේ වෙලාවට නේත්‍රාට හරියට වැඩ. කී තැනක නම් රාජකාරී බලන්න කියලද. එකක් හරි හරියට සෙව්වේ නැත්තන් කොහේ හරි ප්‍රශ්නයක්. නේත්‍රා ටිකක් ආඩම්බරයි කියල දන්නා සමහරු කියනවා. එයාගේ කටේ සද්දේ දන්නා අය නම් සැරයි කියලත් කියනවා. හැබැයි නේත්‍රාට ඕව ප්‍රශ්න නෙවෙයි. 

 මටත් නේත්‍රා ගෙන් දුක සැප අහන්න දවස් කීපයක්ම හිතුනත් වැඩි මිත්‍රශීලී බවක් පෙන්නපු නැති නිසා පැත්තකට වෙලා ඉන්න එක ශරීර සෞඛ්‍යයට හොඳයි කියල මගේ ටිකිරි මොලේට දැනුන. දවසක් නොවැලක්විය හේතුවක් නිසා එයා ගේ ඉස්සරහටම මට යන්න වුනා. ගස්සල ඔරවල එහෙම ගියාට මට දැනුනේ තරහකට වඩා දුකක්. 

 අංජන ගාපු දීප්තිමත් ඇස් දැක්ක දවසෙම මම දැනගත්ත ඇයි එයාට ඒ නම කියන්නේ කියල. උසට සරිලන මහත, දැන් පීරුව වගේ තියෙන දිලිසෙන කෙස්, ලලිත ගමන, දිගු කල උල් නිය, මනාව පිහිටි දත් දෙපෙළ .... ලයිස්තුව මෙතනින් ඉවර නැහැ. පරණ කවියෙක් හිටියනම් කොච්චර ලස්සනට ඔය ටික කියයිද? 

නේත්‍රා ටිකිස් ටිකිස් ගාල මගේ ලඟින් යනකොට ඔය සිතුවිලි රෑන විසිරිලා මම ආයෙත් පියවි ලෝකයට ආව. පාරේ ඉන්න මිනිස්සුත් ටිකක් එහෙට මෙහෙට වෙලා ඉඩ හදල දුන්නේ බයටමත් නෙවෙයි. ඒත් වෙනද තිබුන උජාරුව අද නැහැ. නේත්‍රාගේ කකුල තුවාල වෙලා. තුවාල වෙලාද, තුවාල කරලද කියල මට සැකයක් හිතුනා. හරියල නූලට වැඩ කරන නිසා ගොඩක් අය නෙත්‍රාත් එක්ක තරහයි. ඉස්සරහට අත වනල යන අයම රෑ ඇවිත් කරදරයක් වත් කලාද? ඒත් ලස්සනට බැන්ඩේජ් කරපු තුවාලය දැක්කම මට තේරුනා කවුරු නැතත් මිසීලා නේත්‍රාත් එක්ක මේ ප්‍රශ්නේදි ඉන්නවා කියල. 

 එක නිසානේ බවුවා මිසී නේත්‍රා කියල කතා කරපු ගමන් කකුලේ තුවලෙත් අමතක වෙලා වලිගෙ වනාගෙන හිනාවීගෙන දුවගෙන ගියේ. 

 තාම නේත්‍රාගේ පින්තුරයක් ගන්නනම් බැරි වුනා. කැමරාවත් අරගෙන වැඩට යන එක ලේසි නෑ. ගොඩක් අයට එකේ ඇතුලේ තියන පින්තූර බලන්න ඕන වෙනවා. 

An excerpt from my diary …  apologies about the unrelated picture….

Monday, October 8, 2012

Sportsmanship Redefined !


Promising start

Me writing about cricket would come somewhere between the dogs arranging peace talks with cats and my mom not having an opinion about my new dress. But I felt like talking about a sentiment that touched me deep. 
The heat is on....


The umpteenth wicket falling with bails in the air
subdued crowd looking on for a miracle
The T 20 Cricket World Cup finals could have not been passed as just another match once the Sri Lanka got qualified to battle the West Indies. The heat kept on rising till the last moment reaching a delirious height letting the fans go numb with the spirit of the game. There were so many clad in striking blue and gold with the national flag afloat on vehicles, houses and even trees. 

Everyone including shamefully uninterested cricket fans like myself couldn’t avoid catching the fever. It happened to be highly contagious and apparently airborne. That’s how I ended up in the pavilion with bellowing cricket fans cheering for the lions.
The fans were behaving like single organism showing the most heartwarming unity that would bring tears to a war hero. With each run blocked and each wicket that fell the people were cheering even the opposing team thinking that they were just being kind.

The anticlimax happened without a warning, a sure win was turned to an imminent doom…..the lions were turning in to kitties in front of the fans. The strike rate kept on dwindling and the heroes were being sent back to the pavilion before they could see the two digits in their score cards.

The single organism started disintegrating, and the atmosphere turned gloomy. The flags that coloured the air went down on the seats and the cheers died to whimpers and cries. When the loss was getting inevitable the fans were slowly drifting out of the pavilion while their heroes batted on….. only a few remained to finish the game that everyone started. That few kept on cheering till the last ball while many “fans” looked at them as if they were out of their mind.

It made me think….isn’t this something that keeps on repeating in our lives? We fight the game with valor and spirit till things take the wrong turn or the unexpected twist. Then we slowly drift away from it, leaving a battle half fought, sometimes not even knowing who would win. Do we ever ask ourselves who will care for the wounded soldiers who fought for us? Where and how will we pass on the qualities of persistence, loyalty and sticking together for worse as well as for better. 

Nevertheless we will revere the lines repeated so many times in our lives….

United we stand, devided we fall