Monday, January 9, 2017

සතුට

සෙවූ දේ හමු නොවී
ලැබූ දේ සුව විඳිම්
පසක් කර හෙට දිනේ
මගෙන් ගිලිහෙන බවත්

No comments:

Post a Comment